IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන

(බී.ජි. චතුරංග  සහ දයාරත්න ඇඹෝගම)

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ අද (16) උදෑසන පැමිණිල්ලක් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අප කළ විමසීමකදී උසස් පොලිස්  නිලධාරියෙක් පැවැසීය. 

සැකකරු වේදිකා සඳහා ශබ්දවාහිනී සවි කරන්නකු බවට හඳුනා ගෙන ඇතැයි පොලිසිය කියයි.



අදහස් (3)

ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන

බද්රානි Monday, 16 September 2024 09:28 PM

දඩාවතේ යන හොරිකඩ බල්ලෙකුටවත් පාඩුවේ මහපාරක ගමන් කරන්න බැරි රටක් වෙලා මේක දැන්?

:       0       5

Perera Tuesday, 17 September 2024 06:54 AM

දුෂිත දේශපාලනයට 21 පසු තිත

:       1       9

Rata Perata Tuesday, 17 September 2024 11:40 AM

ජනතාවගේ බදු සල්ලි විනාශ කරන බොරු වෙන්ද ජනාධිපතිලාට ඔහොම තමයි සලකන්න ඕනේ. මොකද රජයට හරි දෙයක් කරන්න බුද්ධියක් නැහැ නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site