
(බී.ජී.චතුරංග)
රටේ ජනතාව පීඩාවට පත් කරමින් වර්තමාන රජය විසින් ගෙන යන බදු ප්‍රතිපත්තිය හා උද්ධමනය පහත දමන ලෙස පවසා, ඊට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධානය දැවැන්ත උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (8) අනුරාධපුර නගරයේදී පැවැත්වූහ.
මේ වන විට ජනතාවට ජීවත්වීමට නොහැකි පරිදි පාරිභෝගික භාණ්ඩ ඇතුළු සියලුම භාණ්ඩ වලට ඉහල බදු පැනවීමත් රටේ සම්පත් විදෙස් සමාගම් වලට විකිණීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයකට එළඹෙන බව ඔවුහු පැවසූහ.


2025 දෙසැම්බර් මස 18
294
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ජනපීඩක ආණ්ඩුව පන්නමු’’
Bamunuarachchi Friday, 08 March 2024 09:45 PM
ජෙප්පන්ට ආණ්ඩුව දුන්නොත් ඔක්කොම ලාබෙට හම්බුවෙයි. බලන් ඉන්න කට ඇරගෙන...!
Chandanie Saturday, 09 March 2024 07:25 AM
තෙල් පෝලිමේ ගෑස් පෝලිමේ සතොස පෝලිමේ සිටිද්දී හිටගෙන ඉන්නවත් ශක්තිමත් නොවුනු ගැහැනුන්ට යන්තමින් දිනකට වේලක් දෙවේලක්වත් කන්න ලැබුණම කක්කුස්සි කටවල් වගේ කටවල් ඇරිලා හිටගෙන ඉන්න ශක්තියක් ලැබිලා.. අතීතය අමතක වෙලා කියලා පේනවා. ඔබලා දැන් ඔහෝම දඟලන්නේ නයි නටවා ගත්තු ආණ්ඩුවට වඩා අමාරුවේ වැටෙන්න කියලා පැහැදිලියි. ඔබලා කඩේයන පක්ෂයේ අය 1972 හා 1988/89 කාලයේ කරපු දේවල් ඒ කාලයේ ඉපදිලාවත් නැහැ කියලා හිතෙන කෙල්ලො වගේ නුඹලාට තේරුම් ගන්න බැහැ එකල සිදුවූ දේවල් කිසිවක් නොදන්නා නුඹලා හරියට වතුර හැලිය නටනතුරු එහෙමෙහෙ පීනන කකුළුවො වගේමයි කියලා අපිට තේරෙනවා. ඒත් නුඹලා පතන ආණ්ඩුව මාස දෙකතුනකින් පස්සේ කොහොමද කියලා තේරුම් ගන්න වෙලාවේ තමුන්ලාටම බඩවල් කපාගෙන මැරෙන්න හිතේවි කෙල්ලනේ...
Lalla Saturday, 09 March 2024 08:58 AM
ඡන්දෙන් ද නැතිව පෙලපාලිවලට බය කරලද? හරියට ගෝඨා පැන්නුවා වගේ... රනිල් සර් නම් අමාරුයි නේද?