(යොහාන් භාසුර)
රාජ්‍ය ආයතන දෙකක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මෙසේ ගැසට් නිවේදනයක් ඔස්සේ පවරාගෙන ඇති අතර සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ද, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ද, පැවතුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂය සහ පිම්පි ඇමැතිලා ටික ඇඳගෙන ඉන්න රෙද්දත් නැතිවෙනකල් බලාගෙන ඉන්න... ඊට පස්සේ හැම දේකටම පරක්කු වැඩිවෙලා තියේවි..
හිසරුදාවට කොට්ට මාරුකරලා බලනවා ඇති හරියාවිද කියලා
මේ ඔක්කොම දාන්න පෙට්ටියේ ඉඩ තියෙයිද ?