(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අනිද්දා (14) දහවල් 12.00ට අවසන් කෙරේ.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන (15) පෙරවරු 9.00ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවට දැනට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 28කි.
නාම යෝජනා බාර ගන්නා දින රාජගිරිය මැතිවරණ කාර්යාල පරිශ්‍රයට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවෙන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහුද ආරක්ෂාව සඳහා යෙදවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනහක් වෙනකන් කාලය දෙන්න. බදු වැඩි කරන්න තියෙන හදිසිය ඇප මුදලේ ගාණ වැඩි කරන්න තිබුණා නම් කොච්චර හොඳද? එච්චර දැක්මක් නැති දේශපාලඥයින් සහ නිලධාරින් ඡන්ද පත්‍රිකාවේ දිග අඟලකට යන වැය ගැන වැලපෙනවා...