
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (16) පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග අද (16) පැවැති සාකච්ඡාවෙන් පසුව ඒ මහතා එසේ පැවසීය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එම සාකච්ඡාවට සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ ගෝලයින්ට හරියට ඉගැන්වීම නොකලම ගෝලයො ඔහොම වෙනවා .ගුරුතුමා ඉතින් දැන් දුක්වෙලා වැඩක් නැහැ. තමන්ගෙ අතින් වරදක් වුනා කියලා පිළිගන්න ඇදුරුතුමා
ජඩ දෙශපාලනයෙහි පියා...!!
මහින්දයා ජනාධිපති කාලේ තමුන් කටයුතු කරපු විදියත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
දැන් මේ කරන අනිත් දේවල් බලයක් තියන එව්වාද?
වෛරයෙන්, ඉර්ෂ්‍යාවෙන්, කුහකකමින් පිරීගිය මනුස්සයෙක්. 1994 ඉඳන් හැම ආන්ඩුවකම ඇමැතිකම් කළා. ඒත් රටට කරපු එක සේවයක් පැහැදිලිව කියන්න පුළුවන්ද? 20 වෙනි ව්‍යවස්ථාව ගේනකොට නීතිය, යුක්තිය, සාධාරණත්වය අමතක වෙලාද තිබුනේ? දැන් ඇමැතිකමක් නැති නිසා හැමෝගෙම කකුලෙන් අදිනවා...