(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිගේ ගමනාන්තය අඟහරු ලෝකය දැයි සමඟි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
ඉල්ලා අස්වීමේ ලියුම එවන්නට නම් ගමනාන්තයට යා යුතු යැයි කියමින් ජනාධිපති කල් මරන්නේ කුමකටදැයි නොදන්නා බව කී මුජුබුර් රහුමාන් මහතා දැන් ලෝකයේ එහා කොනට යන්නටත් කාලය හොඳටම ප්‍රමාණවත් බව ද පැවසීය.
ශ්‍රී ලාංකිකයන් සිටින කිසිම රටකට ජනාධිපතිවරයාට යන්නට නොහැකි වී ඇති බවත් අස්වීමේ ලියුම එවන්නට මෙතරම් කල් මරන්නේ ජනාධිපති මන්දාකිණියේ වෙනත් ග්‍රහ ලෝකයක් හොයන නිසාවත් දැයි සාධාරණ සැකයක් ඇති වන බවද මුජිබුර් රහුමාන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලාට නටන්න බැරි නිසා ඒයා හොද නෑ. මොකද තම්බි සෙට් ඒක ගනන් ගත්තෙම නැ නෙ මේ අන්ඩුව.
අනේ තම්බියො උබ දන්න තරම. පුතා ඉන්නෙ NASA එකේ. ඔනෙනම් යන්නත් පුලුවන්. HE GR අස්වෙන්නෙ නැහැ. උඹ උම්බලගෙ වැඩක් බලා ගනිල්ල. මෙතන බිස්නස් කරන්න ඇවිල්ල අපේ රටෙ රට අල්ලන්න හදනව. සෙට් එකටම ගහල එලවන්නෙ තම්බින්ට.
උරෝ සිටින රටකට යන්නෙ. එහෙ තොපි නෑ.
රටට කියල මෙලෝ දෙයක් නොකරපු හරකෙක් කෑ ගහනව
මහ දවල් මහ බැංකු මංකොල්ලය වෙනකොට ඔය කටවල් කොහෙද තිබුණේ?
ගෝඨාභය තමුන්ට සුරක්ෂිත තැනකට ස්ථානගත වෙලා ඉල්ලා අස්වීමේ ලිපිය දේවි... ගියකෙනා ගැන මොකටද තකන්නේ..? දැන් ඉන්න කෙනා ගැන හිතන්න. පාර්ලිමේන්තුව කැඳවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ ක්‍රමවේදය සාක්ෂාත් කරගන්න උත්සාහ කරන්න. තාම ගෝඨාභය, අනේ මෙහෙම බයක්?
කල්ල මරේ කියලා තමයි හිතන්නේ. ඔයාලත් යන්න ග්‍රහලෝකයක් හොයා ගන්න.
පුදුම දැඟලිල්ලක්නේ දඟලන්නේ...
ඔබලත් බලේ හිටියා ... කරපු එක දෙයක් කියන්න.
සජිත්, මුඛර්ජි, මරික්කාර්, හකීම්, බදුර්දීන්, අලි, සුමන්තිරන් ඔඩොක්කුවේ වාඩි කරගෙන. අම්මෝ ගිය උඩක්..
ලංකාව කබලෙන් ලිපට. කලහ කරන්න වුන්ගේ පැත්ත නොගන්න.
අපාය හලෝ... අපාය..!
රෙදි පොට්ටනි කරේ තියාගෙන ගෙවල් ගානේ ගිය අය කට වහගෙන හිටියොත් හොඳයි. නැතිනම් දන්නවනේ අපේ රණවිරුවන්ගේ හැටි.. ඕන යුද්ධයකට ලෑස්තියි. ISIS එකට හැරෙන්නවත් හම්බ වෙන්නේ නැහැ..
අනේ මුන් මෙච්‍චර කාලත් ජාතිවාදය අතහැරලා නෑ. ඔහොමම යන්න. රට දියුනු කරලා ලංකාවෙ දරුවන්ට සෞභාග්‍ය දැක්මක් ගේන්න පුළුවන් එකම තුරුමිප්‍පූව ජාතිවාදය. අත හරින්න නමි එපා
COVID නිසd රට මෙ ටත්වයට පත්වුනෙ තෙල් ගෑස් ප්‍රශ්ණය අවෙ එකනෙ. ඔහෙල හිටියනම් covid වලින් රටම වැනසිල
කට වහන් ඉන්න. ඔයාට වඩා මේ ලක්මවට යුතුකම් කරපු ණය නැති නායකයෙක් ගෝඨාභය. එයා බැසිල්, මහින්ද හින්දා අනාගත්තා. නුඹලා දැන් හිතන්නේ යහපාලන කාලේ වගේ ලොකු සීන් කියලාද? ජනාධිපතිතුමාට ඕනෑනම් අස්වෙන්නේ නැතිව ඉන්නත් පුළුවන්...!
මෙම ඉරණම ගෝඨාභයට අත්වූයේ ඔහුගේ අවංක සහ ප්‍රතිපත්ති ගරුකබව නිසායි. චීනයට ගැතිවීමෙන් හෝ ණයවීමෙන් හෝ ප්‍රශ්න කල්දමා ධූර කාලය සම්පූර්ණ කිරීමට ඔහුට හැකියාව තිබිණි. එසේ නොකිරීම ජාතියේ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය වූ අතර ඔහුට ජීවිතය පුරා විඳවීමට සිදුවන අවමානයක් එක් කරනු ලැබීය. ඔහුට ජාතියේ ගමන සම්පූර්ණ කිරීමට අවස්ථාව නොදුනහොත් ඉතිහාසය විසින් අපව වරදකරුවන් කරනු ඇත.
අන්තවාදී ත්‍රස්තවාදී ඌරෙක් හිතන් ඇති එයාට ලංකාස්ථානයක් හදන්න දෙයි කියලා.
අඟහරු ලොකේට නොවේ, අර කන්‍යාවන් 32ක් හම්බවෙනවා කියලා කියන්නේ... අර ඔයාලගේ දිව්‍ය ලොකේ අන්න එහෙට ගියේ.. ඇයි ඔයාට අවුල්ද?