
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය (Viola Amherd) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවත්විණි . ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.
ලංකා ජනාධිපතිවරයා සහ ස්විස්ටර්ලන්ත ජනාධිපතිනිය මෙහිදී සුහඳ කතාබහක ද නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි...
පරිවර්තකයින් අනවශ්‍ය අපී ජනාධිපතිතුමන් කරන සේවය අගය කළයුතුයි...!
ඉංග්‍රීසි ටිකක් කතාකරපු පලියට වැඩ්ඩෝ වගේ පෙනෙන්නේ ගොන්නුන්ට .වෙන රට වල පාරේ හිඟා කන උනුත් කතාකරන්නේ ඉංග්‍රීසියෙන් .වෙන මොකුත්ම බැරුව ඉංග්‍රීසි විතරක් කතා කලාට වැඩක් තියනවද ගොබ්බයො .රාජපක්ෂලා හොරා කෑවට අඩු තරමින් කොන්ද වත් පන තිබුනා