(අංජුල මහික වීරරත්න)
ජනාධිපති උත්තමාචාර කාලතුවක්කු වෙඩි මුර 21ක් පිරිනැමීමෙන් අනතුරුව නිදහස් උළෙලේ ත්‍රිවිධ හමුදා සම්මාන මුරය ඇරඹිණි.
පාසල් සිසුවියන් 25 දෙනෙක් ජය මංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථා ගායනා කළහ. අනතුරුව මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් නිහඬතාවයක්ද ආරක්ෂා කෙරිණි.
ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම ගමන් කිරීමෙන් පසු සම්මාන පෙළපාළිය සහ සන්නාහ සන්නද්ධ රථ පෙළපාළිය ඇරඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුනොවුන්ගේ ජෝගිය අපේ වියදමෙන් නටවනවා...
අනේ අපිත් මේ ඔබතුමාට උත්තමාචාර දක්වන්න සැදී පැහැදී ඉන්නේ. ඉක්මනින්ම ජනාධිපතිවරණය පවත් වන්නකෝ...!
එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල්මහ විරු සමරුව මීට වඩා ඉහළින් සමරමු..