(අංජුල මහික වීරරත්න)
වැඩබලන ජනාධිපති ලේකම්වරිය ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත්කර තිබේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයට සහභාගී වන හෙයින් අද (20)සිට බල පවත්වන පරිදි ජනාධිපතිවරයා විසින් ඉහත පත්කිරීම සිදුකර ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපති ලේකම් තනතුර සඳහා කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙය බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් ඉදිරියට පැමිණ රටේ ඉහල තනතුරු බාරගත යුතුවේ