(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා තවමත් මෙරට සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරයා විදේශ රටකට පිටව ගොස් ඇති බව තමා විදේශ මාධ්‍යයකට ප්‍රකාශ කළේ වැරදීමකින් බවද හෙතෙම සඳහන් කළේය.
තමා ජනාධිපතිවරයා සමඟ දුරකථනයේ නිරන්තරව සාකච්ඡා පවත්වන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩබලන ජනාධිපතිධූරයට අවශ්‍ය ම කරන සුදුසු කමක් පෙන්නුවා.අමතක වීම සහ බොරුකීම. ඊලග එකත් ඔහොම්ම.කීවම.හරි.ජනාධිපති 13 ඉල්ලා අස්වෙන එක.කීවෙත් වැරදිලා.කියලා.මේ වගේ පප්පලා තමා ඊලග සර්වපාක්ෂික අටමගලෙත්.එල්ලෙන්න බලන් ඉන්නේ.
මේකත් CEB එක්කෙනාගේ ආතතිය වගේ තමා. ඇතටම මේතරම් සිහිය නැතුව ඔචර වටින තනතුරක් කොහොම කරන්නද?. අපි මේතරමින් හරි ඉන්න එකගැන සතුටු වෙන්න ඕනෑ.
දකුණු අතේ සුදු නූලක් දිය ලණුවක් වගේ මහතට බැඳගෙන ඉන්නවනම් කිව්ව දෙය හරියටම හරි..! ඒ අය ඕවට දක්ෂයි! --එංග-සුද්දා--
මෙහෙම මොලෙ අවුල් මනුශ්‍යයෙක් වැඩබලන ජනපති කෙනෙකු ලෙස පත්කරගන්න පුලුවද?
අපූරු විහිළු කතානායක කෙනෙක්.මොහු ඉතිහාසගත වෙනවා අනිවාර්යයෙන්ම.මේ අය මේ රටේ මිනිසුන් රැවැට්ටුවා හොඳටෝම ඇති.
මේ වගේ පිස්සු උන් කතානායක කරපු උන් නේද පිස්සු උන් ඉන්නෙ
මෙය කතානායක වෙලා ඉන්නෙත් වැරදීමකින් මගෙ හිතේ
මට පෙන්නේ මුන් 3 දෙනාම (කතානායක,අගමැති ,ගෝටා) ලොකු කුමන්ත්‍රණයකට අර අදිනවා!
අපට තේරුණා වැරැදුණා කියලා. ලංකාවේ ධජය තියන නැවකට නැගලා ලෝකයේ අනිත් පැත්තට ගියත් ඒක සලකන්නේ අපේ රට තුළ සිටිනවා කියලනේ...? අමතක වුණා නේද? ගණන් ගන්න එපා. අපටත් ඔහොම වැරැදි වෙනවා. අනික වැරැදුණත් ලංකාවේ එක ඉල්ලා අස්කරගන්න පුළුවන්නේ...?
ඔබතුමාවත් දැන් විස්වාස කරන්න බැහැ. වැඩ බලන ජනාධිපති කම අරගෙන මොන නාඩගම් නටයිද කියන්න බෑ.
ඒක මිසක්, ඒත් අපි බැලුවා මේ මුහුදු මාර්ගවලින් රට පනින හැමෝම අහුවෙද්දී ගෝඨාභය විතරක් පැන්නේ අහුනොවී.
කට වරද්දගන්න කතානායකවරයෙක්?
මේ අයට රාජපක්ෂ පිස්සුවක් තමයි තියෙන්නේ
අංගොඩද ඉන්නේ?
අනේ ඉතින් ලoකාවෙ කතානායක මෙහෙම නම් රටේ අනාගතය කොහොම වෙයිද
මෙහෙම වැරදීම් සිදුවන පුද්ගලයෙක්ටද තාවකාලිකව ජනාධිපති තනතුර දෙන්න හදන්නෙ කිසිම වගකීමක් නැති පාර්ලිමේන්තුවේදී පොහොට්ටුවට අනුගත වෙමින් පක්ෂග්රාහීව කටයුතු කල කෙනෙක් කෙසේවත් ජනාධිපති තනතුර සදහා සුදුසුම නැහැ
අනේ ඔහොම්ම ඉල්ලා අස්වෙනවා කිව්වෙත් වැරදිලා කියලා නම් කියන්න එපා . ආපසු එනවා කියන්නේ බොරු .යන්න බැරිව ඉන්න කෙනා ආපසු එයිද
මෙයාවත් එළවන්න.
තොත්ත බබා... බබා නායක...
මෙයාව හම්බවෙන්න ඉන්නකොට මෙයගෙ තාත්ත කිව්වෙත් ඔකමයි. - වැරදීමක් කියල. දැන් ඉතින් රටටම කරුමෙ..
මෙයාවද තාවකාලිකව වැඩ බලන ජනපති කරන්න කියන්නෙ
තව මොනවද වැරදුනෙ සහ වැරදිල කිව්වෙ පහුගිය කලෙ? හරියට කියපු කරපු දේවල් එකක් දෙකක් විතර වත් කියන්නකො දෙයියනෙ...