(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්රාප්ති උළෙලට සහභාගීවීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) රාත්‍රී යළි ලංකාවට පැමිණියේය.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද රාත්‍රී 10.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩි අයිය යුතුකමට වැඩ කරන හාදය නිසා කෑම පාර්සලයක් දෙන්න ඇති " ලක්මවගේ දරුවන්ට " ගිහින් කන්න දෙන්න කියලා...
මෝඩි අයියගේ දෙවෙනි ගමනේ උත්සවයට...// පැනලා දුවගියා තනියම පෙනුමට මගේ මුණ..// ගව්ගානක් දුර සිට දැක්කත් " මෝඩිය " මගේ මුණ..// අහක බලා ගත්තා නොවැ හැඳිනුවේ නැති ලෙසට...//
භූතපති හා භූතපිරිස...
අයියෝ ...!!!
දැන් ඉතින් ඔක්කොම හරි
අපි හිතන් උන්නේ රාජ්‍ය පරිපාලනේ ගැන උපදෙස් ගන්න මෝඩි එහෙ තියාගනියි කියලා.