
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අද(11)තීරණය කරනු ලැබීය.
මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගෙන එනු ලැබීය.
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(13) ඉවත් වන්නේ නම් ජනාධිපති ධුරය සඳහා සජිත් පේමදාස මහතා නම් කෙරෙන බවත් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් දිවුරුම් දෙන්න විතරයි නේද තියෙන්නේ...? මේ එන්නේ ජාතියේ ගැලවුම් කරු... අරගලයට ජයවේවා...!!!
මෙයා හරියන්නේ නැහැ...
සජියා පුතේ, වෙලාවට උබේ තාත්තා නොසිටියේ. සිටියා නම් අරගල කරුවන්ගෙන් හරි අඩක් ටයර් සෑයේ හන්දි ගානේ. නැත්නම් ලයිට් කනුවල ඵල්ලලා, නැත්නම් කමිබ කනුවල ගහලා. තාත්තා ගේ ඩයරිවල විස්තර ඇතිනෙ මයේ පුතේ. දැන්ම රෑට රෑට කියවපං ඒවා. මෝකද උබ ජනපති උනාම නොටිටීගේ පුතා නොව් හොද නෑනේ බං
ඉගුරු දීල මිරිඝ් ගැනීම.
මෙයා ග්‍රාමසේවක කෙනෙකුටවට් සුදුසු මිනිහෙක් නෙවෙයි මෙ එකෙක්වත් අපිට ඔනෙ නැහැ
9 වැනිදා හැදිච්ච පාචනේ දැන් සනීප වෙලාද?
අපෝ ඵපා. මූ මෝඩ රජෙක්
සජබෙන් තෝරන්න ඕනේ සජියා තමයි නැතිනම් මේ ගොල්ලෝ සුමන්තිරන් එත් නැතිනම් අසාද්සාලී තොරයි.
අපෝ සර් ෆෙල් සීසන් 2
සජිත්ට නම් හොඳ කණ්ඩායමක් ඉන්නවා. රටට යමක් කරන්න පුළුවන් ගොඩක් ඉන්නවා හර්ෂ, පාඨලී, ෆොන්සේකා, එරාන්,තව ගොඩක් ඉන්නව.ඩලස් මොනවා කරන්නද දන්නේ... පිස්සු? අනික පොහොට්ටු හොර තක්කඩි රැල වටකරන් ඉන්නේ...!
මගෙ සිිහිනය මට දකින්න ඉඩ හරින්න
අපෝ කොහෙත්ම සුදුසුම නැහැ. වෙන කවුරුවත් නැද්ද?