
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
මෙමගින් ජනාධිපති අරමුදල වෙතින් සපයන සේවාවන්ට අදාල යාවත්කාලීන වූ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර වෛද්‍යාධාර ලබා ගැනීමට අදාල අයදුම්පත බාගත කරගැනීමේ හැකියාව ද පවතී.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර, ජනාධිපති අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයාන් මොරලියගේ සහ ජනාධිපති අරමුදලේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.බොතේජු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් කරන්නේ බලයේ ඉන්නකම් විතරද? නැතිනම් නැවත බලය වුවමනා නිසාද? ලියාපදින්චි කරන්න. දේපල, මුදල් සේරම. වෙන රටවල ඒ වගේ අපේ රටේ. ඡන්දේ ළංවෙන කොට. පුදුම දේවල්. එළියට එන්නේ... ඒ සේරම ඉවරයි පුටුව පෙරළුණාම...!