IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ජනතාවට තොරතුරු දෙන්න ආණ්ඩුව අසමත් වෙලා’

ආරියරත්න රණබාහු

 

රටේ ආරක්ෂක අංශ ඔවුන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකළත් ජනතාවට නිවැරදි තොරතුරු දීමට ආණ්ඩුව අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

පැලවත්තේ පිහිටි පක්ෂ මුලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කී ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය.

අත්අඩංගුවට ගත්තේ කවුද? ඒ ගත් ඒවා මොනවාද ? නිදහස් කළේ කවුද ? රට තුළ ආරක්ෂාව තහවුරු වී තිබෙනවාද ආදි  දේවල් පිළිබඳ සත්‍ය තොරතුරු ලබාදිය යුත්තේ ආණ්ඩුවයි.

නමුත් ආණ්ඩුව ඒ කාර්යභාරය හරිහැටි ඉටු කළේ නැහැ. 21 ප්‍රහාරය සිදුවන විටත් ජනාධිපතිවරයා ලංකාවේ හිටියේ නැහැ.  

 

 



අදහස් (0)

‘ජනතාවට තොරතුරු දෙන්න ආණ්ඩුව අසමත් වෙලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site