(සුජිත් හේවාජුලිගේ )
ජනතාව නිවීමට ඇති එකම මාර්ගය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රාජපක්ෂවරු ඉවත් නොවුවහොත් අරගලය මුවහත්වී ඉදිරියටම යනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂයට කළ නොහැකි වූ දෙයක් ජනතාව කළ බව පැවසූ රණවක මහතා ජනතාවගේ මතයට ඇහුම්කන් දී අගමැතිවරයාද ඉවත් විය යුතු බව පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ඉල්ලුවොත් ආයේ උඩින් දිනනවා. ඒකයි මේ බල්ලා බය.
තෙල් ගහගෙන ගිය වාහනයෙන් ඒ තරුණ කොල්ලගෙ ජවය විනාශ කල ඔයා ඊට කලින් සමුගන්න!!
චම්පික රණවක නොකියා කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාට තවමත් රට තුල දේශපාලන බලයක් තිබෙන බව නොවේද
ඔබත්...!
හැම මනුස්සයගේම තියෙන්නේ රට මීලගට ගොඩ ගන්නේ කොහොමද හිතන එක නෙවෙයි... බලය අල්ලා ගන්න එක සහ දේශපාලන තරහ පිරිමසා ගැනීමයි.
මොකද හිතේ බය තිබෙනවා නේද? ඔහෙත් පරිස්සම් වෙන්න. ජනතාව මහින්දට තිබෙන කැමැත්ත නැතිවෙලා නැහැ. යුද්දෙන් බැටකාපු මිනිස්සු තාමත් මහින්දට කැමති. ජනතාවගේ අපිට නිවන්න දෙයක් නැහැ ගිනිතිබ්බේ නැට්ට ගිනිතියා ගත්ත ජෙප්පෝ. ජෙප්පෝ මේ කල වින්නහියට කවදාහෝ ජෙප්පන්ට වන්දි ගෙවන්න සිද්ද වෙනවා. එදාට අපිත් ගෙදර තිබෙන පරණ ටයර් එලියට දානවා.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු රාජපක්ෂ පවුලේ සියලු දෙනා මෙවැනි තත්වයකට පත්වීමට ඔබලත් වගකිව යුතුවේ.
ඔයාගැන අපි දන්නවා...