නිරයුද අරගලයෙන් ජනතා විප්ලවයකට එකමුතුව ෆීඩ්මාශල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කල විරෝදතාවයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි අද (11)දින පැවති අතර එහිදි සරත් ෆොන්සේකා මහතා පැමින සිටි විරෝධතාකරුවන් සමග උද්ගොශණයේ යෙදුනු අයුරු .
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනතා විප්ලවයකට එකමුතුව ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන්
krishna Friday, 11 August 2023 07:49 PM
නිකන් ෂෝ විතරයි...!
මහසෙන් Friday, 11 August 2023 09:56 PM
තවත් ජනපති සිහින දකින්නෙක්...!!!
Rata Perata Friday, 11 August 2023 10:58 PM
මෙන්න මේක තමයි දැන් රටට ඕනෑ. ජනතාවට නියම නායකත්වයක් සහ මග පෙන්වීමක්... නැතිනම් මේ විහිළු ආණ්ඩුව රට නැතිකරලාම දානවා.
anoma perera Saturday, 12 August 2023 05:42 AM
යුද්ධයයි, විප්ලවයයි දෙකක් බව හඳුනා නොගත් අය.. නෙල්සන් මැන්ඩලාගේ පොත කියවූ පලියට, සිරගතවූ පළියට විප්ලව සාර්ථක නොවේ. කැලණියටත් ආයුබෝවන් කියන්න සූදානම් වෙලා අම්බලන් ගොඩටම යන්න.
ජයලත් Saturday, 12 August 2023 07:59 AM
කොහොම ආවත් දැන් දිනන්න බෑ...!
සමන් විමල් Saturday, 12 August 2023 09:44 PM
ඇමරිකන් සල්ලිවලට නහින කෙනෙක්. සුදු කොඩි කතාවක් කියලා හමුදාවත්, ඇමරිකන් තනාපතිට ගතු කියලා කරන්නාගොඩ සහ තවත් රණ විරුවන් කිහිප දෙනෙක් පාවා දුන්නා...