IMG-LOGO

ජනතා දුක්ගැනවිලි සඳහා නව ඒකකයක්

(දිල්රුක්ෂි ග්‍රේරු)
 
මහජනතාට මුහුණපෑමට සිදුවන අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව සහන  සැළසීම  සඳහා රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය යටතේ  කඩිනම් දුක්ගැනවිලි  සහන යාන්ත්‍රණ ඒකකයක් පිහිටුවා තිබේ.
 
මෙමගින්  ප්‍රාදේශිය ලේකම් කාර්යාල ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින්  මතුවන ප්‍රායෝගික ගැටළු හඳුනාගෙන  ඒවා විසඳිමට සහය දැක්වීම , ජන ජීවිත අඩාල නොවී සාමාන්‍ය පරිදි ගෙන යාම එහි අරමුණයි.
 
ඒ සඳහා පහත දක්වා ඇති දුරකතන හරහා  තමන්ට පැන නැගී ඇති ඕනෑම ගැටළුවක්  ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.
 
එම දුරකතන ඇතුළත් නිවේදනය පහත පරිදි වේ.

 
 
 
 
 



අදහස් (0)

ජනතා දුක්ගැනවිලි සඳහා නව ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 62 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site