IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනතා ජිවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද?

(යොහාන් භාසුර)

ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (31) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වීය.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව මෙම සත්‍යග්‍රහ සංවිධානය කළේය.

‘සාක්ෂි තිබියදීත්, ජනතා ජිවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද? වහා අත්අඩංගුවට ගනු’ යන සටන් පාඨය යටතේ මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි.

එහිදී සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් පොල් ගසා දේව කන්නලව්වක් ද පැවැත්වීය.

(ඡායාරූප: ගයාන් අමරසේකර) 



අදහස් (4)

ජනතා ජිවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද?

Rata Perata Wednesday, 31 January 2024 06:36 PM

රනිල් හා මහින්දලා තමයි. ඕක දන්නේ නැත්තේ කවුද? 

:       0       14

පිටරැටියා Wednesday, 31 January 2024 07:39 PM

දූෂිත දේශපාලුවන් රජකරන රටක් දේශපාලනීකරණය වෙලා. ශිෂ්ඨ සම්පන්න රටක නම් මෙළහකටත් ඇමැතියා අස්වෙලා...!

:       0       14

Perera Thursday, 01 February 2024 04:34 AM

එක අතකට ලංකාවේ මිනිස්සුන්ට හොඳ වැඩේ. දැන දැනම 2019 දී හොරු මදාවි මිනී රැලක් බලයට පත්කරගත්තට

:       0       3

KR Supporter Thursday, 01 February 2024 09:28 AM

කෙහෙළියට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවට මුදල් ඉතිරි කර ගැනීමටයි, ඒ නිසාම ඔහු Humanimmunoglobin වැනි නියම ඖෂධ පිටරටින් ගෙන්වීමට අවශ්‍ය නොවී ශ්‍රී ලංකාවේ තාවකාලික කර්මාන්ත ශාලාවක ඒවා නිෂ්පාදනය කළේය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site