(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සභාපති තනතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙසේ යෝජනා කර ඇතැයි පැවැසෙන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 26 වැනිදා රැස්වී මේ නාම යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු යෝජනාවක් අනුව ඒ තනතුරෙන් පසුගියදා ඉවත් කරනු ලැබීය.
ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර පසුගිය කාලයේදී මත ගැටුමක් ඇතිවිය.
රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.
ජනක රත්නායක මහතාට එරෙහි එම යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් පසුගිය මැයි මස 24 වැනිදා සම්මත විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77ක් පමණි.
සමගි ජන බලවේගය,ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනකගේ පුටුවට පේරේ මහ ඇදුරෙක්
සල්ලි Monday, 19 June 2023 05:40 PM
හරිම ස්වාධීනයි.. විශිෂ්ඨයි..
ලුම්බිණි Tuesday, 20 June 2023 06:50 AM
මහා ඇදුරෙක් උන පමණින් මේ වගේ ආයතනයක වැඩ කරන්න පුළුවන් වෙයිද කියලත් බලන්න. බැලු බැලු පැත්තේ ඉන්න මහා ඇදුරලා කරලා තියෙන හරිය පේනවා නේ.
Kazi Shajahan Tuesday, 20 June 2023 08:57 AM
රනිල් ගෙ කුලී හේවාමි අනිවරයෙන්ම , අපිට නුම් ඔය සුවඩෙඑන කියන නම අහල අතිවෙල , කො සුවඩෙඑන මතිවරන කොමිසම , කිසිම වඩක් නැහැ ,අනෙ නොදඩකින් .............
පියනන්ද Tuesday, 20 June 2023 09:23 AM
රාජ පස්ස හොඳට හෝදපු කෙනෙක් වෙන්න ඇති.
dhamneth Tuesday, 20 June 2023 10:58 AM
නිතරම ආර්තිකය ගැන මාද්‍යට අදහස් ප්‍රකාශකරන ජේශධ මහාචාර්යවරයාද?