IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනක රණවකගෙන් කප්පම් ඉල්ලු ප්‍රධාන සැකකරු මාට්ටු

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක  මහතාගේ දරුවන් මරා දමන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලූ ප්‍රධාන සැකකරු කොළොන්නාවේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

 

මීට දින කීපයකට ඉහතදී ඒ මහතාගේ ජංගම දුරකථනයට වට්සැප් තාක්ෂණය ඔස්සේ ඇමතුම් ලබාගෙන  කප්පම් මුදල් ඉල්ලා තිබිණි



අදහස් (5)

ජනක රණවකගෙන් කප්පම් ඉල්ලු ප්‍රධාන සැකකරු මාට්ටු

Hafeel Thursday, 21 December 2023 12:43 PM

මේ කප්පම්කාරුවා අනාගතයේ ඇමති කෙනක් වෙන්න තිබුනා. නමුත් ඉදිරියේදී පත් වන්නේ පිරිසිදු දේශපාලන බලවේගයක්.

:       2       20

Pankumburage Thursday, 21 December 2023 02:07 PM

ගම්පහ බඩතඩි කප්පම් කාරයාගේ ගෝලයෙක් වෙන්න ඇති...!

:       1       14

කප්පම් ප්‍රසන්න පා.ම Thursday, 21 December 2023 05:00 PM

ඔව්, ඔය කොල්ලා මගෙන් තමයි කප්පම් සාස්තරය ඉගෙන ගත්තේ. නමුත් මිනිහා ටිකෙන් ටික මගෙන් ඈත්වුණා... මට මගේ කොටස නොදී මගහැරියා. කිහිප වරක්ම මට නොකියා කප්පම් බිස්නස් කරලා තියෙනවා. ගුරුවරුන්ට සලකන්න නොදන්නා වසලයාව මමයි පොලිසියට අල්ලලා දුන්නේ... හරි ඔත්තුව දුන්නාට පොලිසියෙන් ලක්ෂ 2 ක් ලැබුණා.

:       0       9

MaurineThursday, 21 December 2023 06:41 PM

කප්පම් වහන්සේ, තමුන් උසාවියේ ඇප පිට නේද ඉන්නේ? ළඟදීම උසාවිය තීරණය කරයිලු ඔයාව හිරේට දාන්න. ඉතින් කනවා, බොනවා වගේම දැන්වත් නාන්නකෝ. දියවන්නාවේ ඔයාගේ හිතවත් මන්ත්‍රීලාම කියනවා ඔයා අවුරුදු ගාණකින් නාලා නැහැල්ලු. බෙල්ලේ ලොකු කුණු තලියක් තියෙනවලු, ගඳ ගහනවලු..

:       0       0

ප්‍රසන්න බඩා - ගම්පහ Thursday, 21 December 2023 05:14 PM

මේ මේ ඔයගොල්ලෝ හැම කප්පමකටම මාවම අල්ලා ගන්න එපා. රුපියල් කෝටි 5 ක් වගේ සොච්චම් කප්පම් ගන්න මම හිඟන්නෙක් නොවෙයි. ඉස්සර හිඟන්නා කාලේ මමත් ගත්තා... රුපියල් 25 කුත් එකපාරක් ගත්තා රඹුටන් වෙලෙන්දියකගෙන්. පස්සේ පස්සේ මම ටිකක් පොහොසතෙක් වුණාට පස්සේ ඒ පොඩි කප්පම් ගන්නේ මගේ සිකියුරිටි කුක්කෝ. මම දැන් ගන්නේ රුපියල් කෝටි 100ට වැඩි කප්පමුයි ලොකු ඉඩම් වගේ දේවල් පමණයි...

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site