IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජෝන් සීනා පිටියට සමුදෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන 47 හැවිරිදි ජෝන් සීනා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව අද (07) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

වසර 20 ක් නොයෙකුත් බාධක මැද රෙස්ලින් ක්‍රීඩා පිටියේ තරඟ කරමින් ජයග්‍රහණ රාශියක් අත්කර ගත් බවත් ලබන වසරේදී තමන් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලින් පිටියෙන් සමුගන්නා බවත් ජෝන් සීනා පැවැසුවේය. බොහෝ දුරට ලබන වසරේ පැවැත්වෙන රෙස්ල්මේනියා තරඟවලියේදී තම අවසන් රෙස්ලින් තරඟයට මුහුණ දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

වර්ල්ඩ් රෙස්ලින් එන්ටර්ටේට්මන් ආයතනයේ අද (07) පැවැති මනී ඉන් ද බෑන්ක් තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය.

 



අදහස් (0)

ජෝන් සීනා පිටියට සමුදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site