IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජන අරගලයෙන් ආණ්ඩුවට විරෝධය

(යොහාන් භාසුර)

ආණ්ඩුවට විරෝධය දක්වමින් ‘ජන අරගල ව්‍යාපාර’ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (31) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.

‘බඩු මිල බදු බර විදුලි බිල වහා අඩු කරව්’, ‘අධ්‍යාපනය සෞඛ්‍ය, පොදු සේවා, පරිසරය විකිණීමට ඉඩ නොදෙමු’  සහ ‘අයි.එම්.එෆ්. කොන්දේසි මත රටත් ජනතාවත් වෙන්දේසි කරන රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව පන්නමු’ ආදි සටන් පාඨ සහිත පුවරු රැගෙන එහිදී පිරිසක් විරෝධය දැක්වූහ.

ඡායාරූපය:

(ඡායාරූපය: ගයාන් අමරසෙකර



අදහස් (8)

ජන අරගලයෙන් ආණ්ඩුවට විරෝධය

SUNIL MILANO Wednesday, 31 May 2023 04:39 PM

මේ පාහරයින්ට සලකන්න ඕනෑ ... දෙකේ දෙකේ පොලුවලින්...

:       28       27

fairoosWednesday, 31 May 2023 05:28 PM

නන්දසේනට ඡන්දය දාන්න ආපු තවත් රට විරුවෙක්... රටට හෙණ ගැහුවත් කමක් නැහැ... මේ අය ඉන්නේ ඉතාලියේ...

:       21       13

සමන් Wednesday, 31 May 2023 05:10 PM

මොවුන්ව හමගහන්න කෙනෙක් නෑනේ... යන්තමින් ඔලුව උත්සනකොට මොවුන් පෙලපාලි යන්නේ අපිට ආදරේටද? නෑ, මොවුන්ගේ බඩ වඩාගන්න. හොර හැත්ත, පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට වැඩිය හානිි කරන්නේ මේ පාහරයින්...

:       22       26

උපාලි Wednesday, 31 May 2023 05:13 PM

ඔය ඉන්න සිවුරු හොරුන්ගේ සිවුරයි හමයි ගලවන්න බැරිද?...

:       10       20

Sunil Wednesday, 31 May 2023 06:45 PM

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සහ ඡන්ද අයිතීන් ලබාගැනීමට ජනතාව නැවතත් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ යුතුයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වේලෙමින් පවතියි.

:       11       10

විපරමා Wednesday, 31 May 2023 07:00 PM

රට වලපල්ලට ඇදලා දාපු දූෂිත බලලෝභී පවුල් පාලනේ අයව පන්නා දැමූ අරගලයට ජයවේවා..

:       15       10

සුනිල් Wednesday, 31 May 2023 07:31 PM

ජන අරගල ව්‍යාපාරයයි, පෙරෙට්ටෝයි කාගෙ ඩීල් එකක්ද කරන්නේ...? රටට පුදුම හෙනයක්...

:       6       14

ANURA ROME Wednesday, 31 May 2023 07:44 PM

විපරමා ටිකක් විපරම් කරලා බලන්න. අරගලයට දැන් සූගාලා සෙනග. තව ටික දවසකින් ඔය ටිකත් චුතවෙලා යයි.

:       7       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 157 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 362 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site