
(යොහාන් භාසුර)
වෘත්තිය සමිති සම්බන්ධීරණ මධ්‍යස්ථානය ජන අරගලයට ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා අද (9) පස්වරුවේ විරෝධතා පාගමනක් පැවැත්වීය.
එම විරෝධතාවට සහභාගි වූ පිරිස නිදහස් චතුරශ්‍රයේදී ‘මහජන ආඥාවක් නිකුත් කළහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100ක් 200ක් එකතු කරගත්තු NGO නඩ කිහිපයක් මහජනතාව කියල හඳුන්වන්න බැහැ.
අපගේ උපරිම සහයෝගය සහ ගෞරවය සහ ඔබ සියලු දෙනාට ශක්තිය ලැබීමට ප්‍රාර්ථනා කරනවා
Respect the true strugglers not the armed terrorists
මේ ජනතාව නොවේ. ජේවීපී පුද්ගලයන්. ජනතාවට සහන සලසන්නම ඕනේ. මර්දනය නවත්වන්නත් ඕනේ. හැබැයි කඩාකප්පල්කාරයන්, ත්‍රස්තවාදී මැරයන්ට එරෙහිව කැලෑ නීතිය නැතුව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ගෙවල් ගිනි තියපු, රටේ දේපල විනාශ කරපු, නීතිය බල්ලට දාලා ඩෙඟා නටපු උන් අල්ලන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. අපිත් රාජපක්ෂලාට විරුද්ධව තමයි අරගලේ කලේ. එහෙම කලේ ජ.වී.පී බලයට ගේන්න හෝ පෙරටුගාමීන්ගේ විප්ලව දිනා දෙන්න නොවෙයි. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගෝඨාභය විසඳුවේ නැති නිසයි.මිනිහා ෆේල වුනු නිසා. කවුරු හරි ඇවිත් රට ගොඩ දානවා නම්, ඒබව පේනවා නම් එකට විරුද්ධ වෙන්න තරම් මුග්ධයෝ වෙන්න හොඳ නෑ. හොඳයි ජේ.වී.පීට හෝ හරි පෙරටුගාමීන්ට හෝ රට බාර දුන්නොත් ප්‍රශ්ණ විසඳන්න පුලුවන්ද? බැහැ. අඩුම ගානේ රුසියාවවත් උදව් කරයිද? නැහැනේ. ඒ නිසා බයිලා වැඩක් නෑ දැන්.
අනේ ජෙප්පන් නොදුටු මොක්පුර
ඉනිමග දිගේ නැග්ගට දැන් ඒකට පයින් ගහල ඉවරයි. දැන් මොන ගෞරවයක්ද? ඉනිමග පෙනෙන්නේ නිකන්ම නිකන් ලී කෑලි දෙකක් විදිහටයි
ඇයි ගෞරවය බලෙන් ඉල්ලන්නේ. ලැජ්ජාවුනා නේද? ඕකට තමයි කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්නවා කියලා. ශ්‍රීලංකාවේ මෝඩ මිනිස්සු ඒකට හරිම දක්ෂයි. කරොත් ගොන් වැඩක්, කිව්වොත් ගොන් කතාවක්. ඉතිහාසයේත් මෙහෙම වෙලා තියෙනවා. ඒත් ඉතිහාසයේ ඉගැන්නුවේ නැහැනේ
මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සු. කෝ ෆීල්ඩ් මාර්ෂල් මොකද උනේ? එයා කෑමොරදුන්නා නේද මිනිස්සුන්ට එන්න කියලා. එයත් නැහැනේ
දැන් චීවරයට ගෙනදෙන්නේ පුදුම නිගාවක්. මෙවැනි අය නිසා තමයි මෙවැනි දේවල් සිදු වන්නේ. හැමදේටම රැකවරණය චීවරය මුවාවෙන් ගන්නවා කරුණාකර චීවරය පැත්තකින් තියලා ඕනෑ දෙයක් සිදු කරන්න
These idiots should be arrested and punish. They have wanted paralyzed the economy in the country.
අරගලයෙන් ප්‍රයෝජනය ගන්න හදන්නේ ජේවීපී අයයි.ඒත් අපේ කිසිම සහයෝගයක් නැහැ
පේනවා නේද? කන්දක් විලිලා මීපැටියෙක් වදපු ආකරය . නැවත අරගලයක් සිදු කිරීම ඇත්තෙන්ම බොරුවක්. මිනිස්සුන්ට ගෝඨාභය විසින් තෙල් ගෑස් ටික අඩුවක් නැතිව දුන්නා නම් අදටත් එයා ජනාධිපති . යථාර්ථය එයයි.
දේශපාලනය වෙනුවෙන් සිවුර අවභාවිතය. පුළුවන් තරම් එක එක දේශපාලකයින්ට කඩේ ගියා. ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවටත් ගියා. අන්තිමට කූඩාරමක දෙන්නෙක් වස් වසනවා කියලා එකක් කරල වස් විසීම කියන උතුම් පිංකමත් අවභාවිතා කලා.
ඔබ ප්‍රවෘත්ති වාර්තා කරන විට එය සාමාන්‍ය ජනතාවට පිළිගත හැකි විය යුතුය. එසේ නොමැති නම් ඔබ නියැදියක් විසින් පිළිගත් දෙයක් ප්‍රකාශ කරයි, නැතහොත් ඔබ ඔබේ පුද්ගලික න්‍යාය පත්‍රය මත පදනම්වූ අතිශය සදාචාර විරෝධී විශේෂිත සංකල්පයක් ජනප්‍රිය කිරීමට උත්සාහ කරයි. නීති පද්ධතිය ගැන කතා කරන විට මෙම වචන “පුරවැසි ආඥාවක්“ යන්නෙහි තේරුම කුමක්ද? අලුත් කෙනෙකුට ඒක තේරුමක් නෑ. වාර්තාකරු කෝලාහලයට පක්ෂග්‍රාහී බව පෙනේ!
මේ අරගල පඩංගුව හින්දා සිදුවුනේ ජන වරමක් නොමැති පුද්ගලයෙක් ජනාධිපතිවීමයි. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන්නට තිබුනු ඩොලර් මිලියන ගණනක් අහිමිවීම පමණයි සිදුවුනේ. තව ලංකාවේ කොච්චර මානසික රෝගියෝ ඉන්නවාද කියලත් දැන ගැනීමට ලැබුනා
පෝලිමේ මුලින්ම ඉන්න අරගලකරුවන් අත්අඩංගුවට ගත යුතුයි