(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අරගල කරුවන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට පැමිණ මෙම ගැටළුව විසදා ගන්නවා නම් වඩාත් සුදුසු යැයි තමා යෝජනා කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමදේටම ඔහෙත් වගකියන්න ඕනෑ. කොයි අපායෙදි හරි ගෙවන්න වෙනවා කියලා මතක තියාගෙන ඉන්න එක හොඳයි..
හරිදේ කරපු කෙනෙක් තමා මෙ වැදි බන දෙසන්නෙ. රට මෙ අගාදයට ඇද දැමිමට මුලික අඩිතාලම දමපු කෙනා නොවෙද?
ඔයා පැත්තකට වෙලා ඉන්න. ඒක හමුදාව පොලිසිය බලාගනී
අරගලය මතුසම්බන්ධයි ! රට දියුණු කරමු! මිනිසුන්ගේ ජීවිත එක්ක කරන මේ සෙල්ලම් දැන් ඇති...! වැඩවර්ජන උද්ඝෝෂණ රටක් වලපල්ලට ඇද දමාවි..!
අනේ මේ කිරිසප්පයන් හරහට නලවපල්ලා...
තමුන්ට තියෙන ජාත්‍යන්තර සහාය මොකක්ද? රනිල් බලාගනීවි. ඕක වෙනබව තමුන් දන්නෙ පත්තරෙන්ද?
ජාත්‍යන්තරය කියන්නේ කොටි ඩයස්පෝරාවට, NGO සහ අන්තවාදී අන්‍යාගමික ජනතාව. MCC ගේන්න දත නියවන ඇමෙරිකාව... මෙයාට තියෙන්නේ ආප්පයක් කාලා ඇලයක් දාගෙන ඉන්න.
අර අල්ලගන්න දඟලලා අන්තිමේදී අගමැති කරපු අය නේද අද රට පාලනය කරන්නේ..?
කිසි දෙයක් බැරි ග්‍රාමසේවකයින්ව තමයි මර්දනය කරලා දාන්න ඕනේ...
ජාත්‍යන්තර සහාය ඕනෑ වුණත්, නැතත් මර්දනය හොඳ නෑ සිරිසේන... ඔබත් එතකොට මේ මර්දනයට හිතෙන් කැමතියි. ජාත්‍යන්තර රවට්ට ගන්නකන් එපා. එහෙම නේද සිරෝ...?
ඒකනේ බෝම්බ වැලක් පුපුරන කම් බලන් හිටියේ හිටන්...!