
(යොහාන් භාසුර)
සිම්බාබ්වේහිදී ලබන මස 21 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ 16 හැවිරිදි විශ්මි ගුණරත්න ඇතුළත්ව සිටින්නීය.
ප්‍රවේගකාරී පිතිකාරියක් වන විශ්මි එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි පිතිකාරී නායිකා චමරි අතපත්තු සමඟ ආරම්භ පිතිකාරිය ලෙස කටයුතු කිරීමට නියමිතය.
දකුණත් පිතිකාරියක් සහ දකුණතින් මද වේග පන්දු යවන්නියක් වන විශ්මි, දේශීය තරගාවලිවලදී දැක්වූ දස්කම් පිළිබඳව අවධානය යොමු කර සංචිතයට ඇතුළත් කළ බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි ,රත්නාවලියෙන් විශ්මි අක්කි
සුබපැතුම්...!!!
සුභපැතුම් දුව
මේ දරුවන්ගෙ පුහුනුකාරවරයා හිටියනං ගොඩක් සතුටු වෙයි. සුභ පැතුම්!!!
රත්තරං දුවේ ඔබට අපගේ උණුසුම් සුබපැතුම්....!!! තමන් උපන් මේ ලංකාමාතාවට කීර්තියක් ගෙන ඒමට ඔබට හැකි වේවා......!!!!
ක්‍රිකට් දිවියේ දිගු ගමනක් යන්නට ඔබට දිරිය ශක්තිය ලැබේවා! ලක් මාතාවට ඔබ ආඩම්බරයක්... !!!