(රංජන් කස්තුරි)
කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච සැත්කම් සවස 4.00න් පසුව සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව දැනට කරන ලක්ෂයක් පමණ වූ අක්ෂි ශල්‍යකර්ම ප්‍රමාණය සවස 4.00න් පසු, අක්ෂි ශල්‍යාගාර විවෘත කිරීමෙන් අනතුරුව දෙලක්ෂය දක්වා වැඩිකරන බවද එම අමාත්‍යංශය පවසයි.
තවද රජයේ රෝහල්වල පෙනහලු බද්ධ කිරීමේ කටයුතුද ලබන මාසයේදී ආරම්භ කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඡන්ද ගුණ්ඩු වුනත් ආරම්භ කිරීම වැදගත්. එවිට ඉදිරියේ එන රජයකට වුණත් ඇරඹූ දෙයක් නැවැත්වීම ලේසි නැත.