(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ තවත් සති දෙකකින් පසුව අත්හිටුවීමට සිදුවන බව රජයේ විකරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්ම වික්‍රම මහතා පැවසීය.
එම යන්ත්‍රවලින් පරීක්‍ෂණ කරන වෘත්තිකයන් විශ්‍රාම යෑම සහ සේවයෙන් ඉවත්ව රට හැරයෑම එම තත්වයට හේතු වී ඇති බවත් මහනුවර ජාතික රෝහලේ සහ මඩකළපුව රෝහලේ පිළිකාර රෝගීන්ට පිතිකාර කරන ‘ලීනිටර් ඇක්සලරේටර්’ යන්ත්‍ර මාස කීපයක සිට අක්‍රීය වී ඇති බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd