(ශාන්ත රත්නායක)
උසස්වීම් විෂමතා නිවැරදි කිරීම ,බැංකු ණය පොලිය වැඩි නොකිරීම ,වැඩ පීඩනය අඩු කරනු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රොහල ඉදිරිපිට අද (12) පැවැත්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන්...!
නිකන් බොරුවට රාජකාරී වෙලාව කන්න එපා බන්. උඹලා මිනිස් පැය කීයක් ඔතන නාස්ති කරනවාද? උඹලා ඉන්නේ මෙරටේ නොවෙයිද?