(අංජුල මහික වීරරත්න)
රටෙි පාලනය සකස් විය යුතු ආකාරය පිළිබඳ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික පියවර මේ වන විට සැලසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී සියලු දෙනා අතර එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවත් විවිධ විෂයයන් පිළිබඳ පුළුල් සම්මුතියක් ඇති කර ගැනීම සහ ඒවා බලාත්මක කිරීම සහතික කිරීම රජයේ පරමාර්ථය බව කීය.
පසුගිය කාලයේ පැවති බොහෝ ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා රටෙි ගැටලු මතුවු බව ද ජනාධිපතිවරයා කීය.
ජාතික නීතිඥ සමුළුවේ දෙවැනි දින සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ප්‍රතිපත්තියක මූලික පියවර සැලසුම් කරමින් සිටිනවා
ශාන්ත Monday, 05 June 2023 06:55 PM
ඔබලාගෙ ප්‍රතිපත්තිය ඉතින් හොරු රකින එකයි, හොරකම් කරන එකයි. අවුරුදු 75ක් තිස්සේ කළේත්, කරන්නේත් ඒක තමයි...
සල්ලි Tuesday, 06 June 2023 05:46 AM
පාර්ලිමේන්තුව තුල පිස්සු කෙලීම වහාම නතර කල යුතුයි . දේශපාලන හිපාටුවන්ගේ පඩිය තීරණය කිරීම ජනමත විචාරණයක් හරහා කල යුතුයි . එය රටට හොදක්ම කරනු ඇත .