(අංජුල මහික වීරරත්න)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අරවින්ද සිරිනාථ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) වැඩ භාරගත්තේ ය.
අරවින්ද සිරිනාථ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේ දී උපාධිධාරියකු වන අතර ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් අධ්‍යාපනය ලබා පෞද්ගලික අංශ ගණනාවක සේවය කළ අයෙකි.
වැඩ බාරගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් සිටිනාථ මහතා පැවසූයේ දේශපාලනය සහ රැකියාව පටලවා නොගෙන ක්‍රියා කළ යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කැලණියෙන්...