
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතා ප්රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රට ගොඩනගන හැටි ගැන වහාම පාර්ලිමේන්තුවට සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. අඩුම ගානේ කෑමවේලට යන ගාන හරි ඉතිරි වෙයිනෙ. නැතිව ඉතින් හැම එකටම පච පච ගානවා මිසක් කිසිඳු වැදගත් දෙයක්, වැදගත් යෝජනාවක් තියෙන කොටසක්යෑ...
විවේචනය පමණක් ඉගෙන ගත්තාම ඔහොම තමයි... ප්රශ්නවලින් පැනයෑම හැර වෙන විකල්ප නෑ...!
වසල කුලකයට නෑකම් කියන අපේ ඇත්තන් මෙන්න..
ජනතා ප්රශ්න වලට විසඳුමක් පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්ව සොයගත යුතුවේ. ජාතික ජන බලවේගයේ හෝ සමගි ජනබලවේගය හෝ වේවා රටේ පුරවැසියන් නියෝජනය කරන්නා වූ පාර්ලිමේන්තුවේ සිටින මෙවැනි රූකඩ, බොළඳ කටමැත දොඩවන දේශපාලකයින් ගෙදර ගියද ජනතාවට කිසිඳු ප්රශ්නයක් නොමැත..
අපරාදේ කියලාවත් කරගන්න බැරි දෙයක්... රටට මහා විශාල පාඩුවක්. මේ අය පාර්ලිමේන්තුවේ නැති එක..! ගරු කථානායක තුමාගෙන් අහන්න කැමතියි, වර්ජනය කරන දවස්වල මෙයාලගේ පඩි කපනවද කියලා... ?
අනේ වර්ජනය නෙමෙයි, නෑවිදින්ම ඉන්නවා නම් හොඳයි. රටෙන්ම යනවා නම් වඩාත් හොඳයි...!
අපරාදෙ, ඉතුරු ටික දෙනත් පාර්ලිමේන්තුවේ සදහටම වර්ජනේ කළා නම් යාන්තම් එක ප්රශ්නයක් විසඳනවා...!
ඉතින් අපිට මොකෝ. නෑවිත්ම ඉන්නවකෝ. අපේ දිගින්ද හරහින්ද?