(අංජුල මහික වීරරත්න)
දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් පසු 76 වන ජාතික නිදහස් උළෙල සමාප්ත විය.
නිදහස් උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ජාතික ගායනා කෙරිණි.
හමුදා උත්තමාචාර පෙළපාළියෙන් පසු වෙනදා පැවැත්වෙන සංස්කෘතික පෙරහර මෙවර නොපැවැත්වූ අතර ශ්‍රී ලාංකික සියලු සංස්කෘතිකාංග කැටිකොට ගත් කෙටි සංස්කෘතිකාංගයක් පමණක් නිදහස් උළෙලට එක්කොට තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දින උළෙලින් නික්ම යාමත් සමග උත්සවයේ වැඩ කටයුතු නිල වශයෙන් සමාප්ත කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාෂා ද්විත්වයකින් ජාතික ගීය ගායනා කරන ලොව ප්‍රථම සහ එකම රට ශ්‍රී ලංකාවද?
එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල් මහ විරු සමරුව මීට වඩා ඉහළින් සමරමු..
රාජපක්ෂලා රෙදි ඇඳගෙනද හිටියේ...?
ලෝක හොරු, දූෂිතයෝ... රට විනාශ කරපු අයට අද රණවිරුවන් සැලියුට් කරනවා.
ඔහු නමින් රනිල් නම් J R ජයවර්ධනගේ බෑනා වේ..
කොටි සංස්කෘතිකාංගයක්...!
දෙමළෙන් බැරිනම්... මොන භාෂාවෙන් කිව්වත් දැන් මට නම් මේ රටෙන් වැඩක් නෑ. ඕන දෙයක් ඔබලා කරගනිල්ලා. ඉක්මණට දාලා තියෙන වීසා එකෙන් එන්න. එච්චරයි... මැරෙනකන් කොහේහරි කමක් නැහැ ඇත්ත නිදහසේ ඉන්න ඕනේ...!
මෙයා තව හිටියොත් ජාතික උත්සව නොවෙයි ජාතියම චොර. ඊට පස්සෙ ඊළම...
ඉන්දියාවේ ජාතික ගීය භාෂා කීයකින් කියනවාද? පාවා දීමේ සීමාවක් නැහැ. රට ඉවරටම ඉවරයි...
ජාතික ගීය දෙමළෙන් ගැයීම අගය කරමු. එපමණයි....
අනේ ඔව් ආපහු රාජපක්ෂවරුන්ට විතරයි රට බේරගන්න පුළුවන්...!
කෝටිගානක් ඉන්න ඉන්දියාවත් එකම භාශාවකින් ජාතික ගීය කියන්නේ ඒකට ලංකාව !! අරැම පුදුම රට
මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි...
අසව් අසව් ජාතික ගීයත් දෙමළාට ගිය වගයි. වරක් නිදහස් දින ආජතපර ලායිලා සින්දුව කියෙව්ව රනිලයාට රට ගියොත් දෙමළාට උතුරත් හම්බයාට නැගෙනහිරත් කඳුකරය වතුදෙමළාටත් යනවා ෂුවර්. දෙමළාට හම්බයාට රට යනවා දකින්න අසා කරන පාහර සිංහලයින් අපි අතර ඉන්නවා.
දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අපිට නම් කිසිම අවුලක් නෑ.. සතුටක් මිසක්...