
(දයාරත්න ඇඹෝගම)
ජාතික ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අද එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි.
මෙහිදි සමුළුව ඇමතු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ලබන වසරේ මහ කන්නයේදි ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවන බවයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසිංහ,වසන්ත සමරසිංහ,එම පක්ෂකයේ විධායක නිලධාරින් ඇතුළු කාන්තාවන් විහාල පිරිසක් එක්ව සිටියහ.
එම කාන්තා සමුළුව අනුරකුමාර දිසානායක මහතා ඇමතු අයුරැත් ඊට සහභාගිවු කාන්තාවන් පිරිසෙන් කොටසකුත් සේයාරැ වලින් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න ඇත්තේ සහෝදරයා ටයි කෝට් ඇඳලා ඉන්නවා බලන්න. නැතිනම් මොන කෙන්ගෙඩියක් අහන්නද හැමදාම කියන්නේ එකම දේ.. අපිට හෙඩ් ෆෝන් එක ගහන්න විදිහක් නැහැ අනුර ගෙ කථා ඇහිලම කනේ කරගැට.
Topless පෙරහැර කීයටද එන්නේ?
මිනිස්සුන්ට එපා වෙච්චි දේශපාලකයෝ ඔය පැත්තෙන් හිටියානම් ගෑණුන්ගෙන් ගුටි කාලා මැරෙනවා...
මේ සෙනඟ පෙන්නන එකට නියම උත්තරේ නලින් බණ්ඩාර මැතිතුමා දුන්නා, "එකෙක් රයිගම පැත්තේ, අනිකා ගම්පොල පැත්තේ" "එහෙට වහිනවා මෙහෙට ගංවතුර" හැම පැත්තෙන්ම සෙනඟ ඇදලා පෙන්නනවා සෙනඟ ඉන්නවා කියලා, ජෙප්පෝ කියන්නේ මේනියා කාරයෝ තමයි ඉතින්...
ජයවෙව්වා ජාතික ජන බලවේගයට
ජවිපෙ කියනවා එයාලා කාලයට අනුරූපව තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගත්තලු. ඔය වෙනස්වීම කියන්නෙ අංශක 180ක් ආපස්සට කැරකිලා වාමාංශික ප්‍රතිපත්තියෙන් දක්ෂිණාංශික ලිබරල් වෙනවා කියලා එක. එතකොට එජාපය විවෘත ආර්ථිකය ඇතිකරලා ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය ව්‍යවසාය අඩුකරලා ඔය ගමන යන්න ගියේ මීට දශක තුනකටත් කළින්. ජවිපෙ ආණ්ඩු කළේ නැති වුණාට එයාලා හැමදාම (එජාපයට) ආණ්ඩු කරන්න දුන්නේ නෑ. 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ විවේචනය කරලා මහින්ද එක්ක එකතුවෙලා ආණ්ඩුව පෙරළුවා. යළි පුබුදමු වැඩපිළිවෙළ කරන්න දුන්නා නම් අද ලංකාව මේ අර්බුදයට යන්නේ නෑ. වෘත්තීය සමිති පාරට බස්සලා වැඩවර්ජන කරලා ජනතාව ගොනාට අන්දලා රට අඩපණ කරන වැඩේ හැමදාම කළා. දැන් ප්‍රතිපත්ති වෙනස් කරගෙන ලැජ්ජා නැතුව කියනවා පෞද්ගලීකරණය කමක් නැතිලු. ජවිපෙට දැන් මොළේ පෑදුණු එක හොඳයි. ඒත් ඒ ප්‍රතිපත්ති නිසා දශක ගාණක් තිස්සේ රට නැවතුණා. බණ්ඩාරනායක කළේත් මීට සමාන දෙයක්. එජාපයෙන් ඉවත්වෙලා ශ්‍රීලනිපය කියලා පක්ෂයක් හදන්න කිසිම හේතුවක් නෑ. හුදෙක් බලය වෙනුවෙන්ම මහපොළොවේ පැළ කරන්න බැරි ප්‍රතිපත්තියක් ලංකාවේ දේශපාලනේට ගෙනැල්ලා රටේ ගමන සම්පූර්ණයෙන්ම අවුල් කළා. අද ශ්‍රීලනිපයත් වෙනස් වෙලා. ජවිපෙත් වෙනස් වෙලා...