(යොහාන් භාසුර)
ජංගම දුරකථන සහ ඒවායේ උපාංග ආනයනය සීමාකිරීමෙන් ඒවායේ මිල අධික ලෙස ඉහළ යෑමේ අවධානමක් ඇති බවත් එසේ වුවහොත් එහි වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවත් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංමගයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසීය.
ජංගම දුරකථන සහ උපාංගවල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිවනොහැකි අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව කී ඉන්ද්‍රජිත් පෙරේරා මහතා ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාව ඉල්ලන්න නෙමෙයි, ඕගොල්ලන්ටත් හිගාකන්න තමයි වෙන්නේ ඉස්සරහට.