IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජංගම දුරකතනයෙන් මුදල් වංචා කළ6ක් අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ජංගම දුරකථන හිමිකරුවන්ගේ සිම්කාඩ් පත් සදහා ත්‍යාග හා මුදල් ඇති බව පවසමින් එම පිරිස වංචනිකව රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් වල තොරතුරු උපක්‍රමශීලි ලෙස ලබා ගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කල කණ්ඩායමක හය දෙනෙකු පුත්තලම කරඹ හා පාලවිය ප්‍රදේශ වලින් අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය හා කරඹ ප්‍රාදේශ වල පදිංචි අවුරුදු 18ත් 25 ත් අතර තදින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වු සැකකරුවන් පිරිසක් හා මෙම පිරිස මෙම ජාවාරමට යොමු කරමින් ඒ සදහා කටයුතු කල 37 හැවිරිදි මත්ද්‍රව්‍ය ඇතුළු චෝදනා රැසකට අවස්ථා ගනනාවකදි බන්ධනාගාර ගතවු පාලවිය ප්‍රදේශයෙ පදිංචිකරුවෙකු බව කියයි.

කලක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සදහා අත් අඩංගුවට ගත් සැකකරුවන් පිරිසට වැඩි විශාල සංඛ්‍යාවක් මෙම ජාවාරම පුත්තලම දිස්ත්‍රික්කයෙ විවිධ ප්‍රදේශ වල සිට මේ වන විටත් රට පුරාම  ක්‍රියාත්මක කරමින් ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකක කල විමර්ශන වලදි හෙළිව තිබේ.

 



අදහස් (0)

ජංගම දුරකතනයෙන් මුදල් වංචා කළ6ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site