
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඉන්ධන බෙදාහැරීම ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් එම පිරවුම්හල් හැකි ඉක්මණින් රට පුරා ව්‍යාප්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙම ජංගම පිරවුම්හල්වලින් ත්‍රීරෝද රථ සහ විදුලි ජනන යන්ත්‍රවලට (ජෙනරේටර්) ඉන්ධන ලබාදීමට නියමිත අතර ජංගම පිරවුම්හල ක්‍රීඩාංගණවලට ගෙනවිත් ත්රිරෝදරථවලට පෙට්‍රල් ලබාදීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ගැහිල්ලක පෙරනිමිති..
ඉස්සෙල්ලා තියෙන ෂෙඩ්වලින් තෙල් දීලා ඉන්න. දැන් ඔය ඉන්ධන බෙදන රථ ලංකාවේ දැනට තියෙනවාද? නැත්තන් ඒකත් කොමිස් ගහන්න පිටරටකින් ගේන ඒවාද?
ලංකාවේ තෙල් පෝලිම් හැදුනේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාන හිඟ කමකින්ද? නැත්නම් තෙල් නැතිකමද? අනේ මෙහෙමත් හොර ගැහිලි මෝඩ ඇමතිලා ඉන්න රටක්...
ඒකෙනුත් ත්‍රිරෝද රථවලට තෙල් දුන්නාම වාහන හිමියන් වන අපට ඇති සෙතේ මොකක්ද? දැනටත් ත්‍රිවිල් මාෆියාව ශෙඩ් අල්ලන් ඉන්නේ..., අපිට තෙල් ගහන්න බෑ, චණ්ඩි එක්ක හැප්පෙන්න බෑ. අඩුගානේ මේවායින්වත් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබාදෙන්න.
මග රැකළා බවුසරේ පිටින්ම හොරකන් කරන් යාවි...