(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද (3) විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත්තේය.
ඔහු එසේ අසුන් ගත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේය.
තමා අද විපක්ෂයට යන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොවන බවත් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් බවත් ඔහු සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd