
ගාසා වැසියන්ට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීමට ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකන් හමුදාව මැදිහත් වීමෙන් ඉදි කෙරෙන එම වරාය හරහා ගාසා තීරයේ පලස්තීන වැසියන්ට දෛනිකව ලබා දෙන මානුෂීය ආධාර වැඩි කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන දේවල් ඊශ්‍රායලය ගණන් ගන්නේ නෑ. පව්, පචවෙලා ඉන්නේ...!