IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ජා.ජ.බ-පෙරටුගාමීන් කාර්යාලයකට ගැටෙයි

( තිලකරත්න දිසානායක,)

යක්කල  , කිරිඳිවැල මාර්ගයේ පිහිටි කාර්යාලයක් අයිතියක්  සම්බන්ධයෙන් ජාතික ජනබල වේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අතර එම කාර්යාල පරිශ්‍රයේදී අද උදෑසන 6 ට පමණ  ගැටුමක් සිදුව ඇත. 

මේ වන විටත් දෙපිරිස එම කාර්යාලය ඉදිරිපිට රැදී සිටින අතර තත්ත්වය පාලනය කිරීමට පොලීසිය පියවර ගෙන ඇත. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ, සිද්ධිය පිළිබඳව විමර්ශන කෙරෙන බවය.ගම්පහ  , යක්කල, වීරගුල සහ වැලිවේරිය පොලිස්ථාන මගින් නිලධාරීන් කැදවා සිටි ආකාරය දක්නට ලැබිණි. 



අදහස් (2)

ජා.ජ.බ-පෙරටුගාමීන් කාර්යාලයකට ගැටෙයි

රිස්වාන් Tuesday, 02 September 2025 12:17 PM

දෙගොල්ලොම මිනීමරුවෝ, හැට වසරක සාපයේ කොටස්කරුවෝ.

:       1       1

ගුණරත්න Tuesday, 02 September 2025 12:27 PM

ආණ්ඩු කලත් පරණ මැරකම් අමතක නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site