
(ශාන්ත රත්නායක)
ජාතික ජන බලවේගයේ නාම යෝජනා අත්සන් තැබීම බත්තරමුල්ල, පැලවත්ත ජාතික ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී අද (17 ) පැවැත්විය
එහිදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ජාතික ජන බලවේගය ලෙස එළඹෙන පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා පත්‍ර අත්සන් කළහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජා.ජ.බ ට ජයවේවා.!
75 වසරක සාපකාරී දේශපාලන ගමන්මග වෙනස් කිරීමේ පළමු වෙඩිමුරය තැබීමට සූදානම්. ජාතික ජනබලවේගයට ජයවේවා.
බිඳවට්ටවා ඇති රට ගොඩනැගීමට අවංක උත්සහයක් වැඩපිලිවෙලක් උවමනාවක් ඇති ජා.ජ. බලවේගය දිනවීමට ගමක් නගරයක් පාසා ජනතාව තීරණය කර අවසන්
ගමේ වැඩ කරන තැන අහන කවුරුත් කියන්නෙ මෙවර ජාතික ජන බලවේගයට ඡන් දය පාවිච්චි කරන බවයි
ජාතික ජනබලවේගයට ජයවේවා
ආණ්ඩු බලය වෙනස් කරන මැතිවරණයක් නොවුනත් රටේ ගමන්මග වෙනස් කරන මැතිවරණයක් බවට පත් කරමු. ජයවේවා.
එකම විසඳුම ජාතික ජන බලවේගය පමණයි. ඒ බව රටේ සමස්ත ජනතාවම තේරුම් අරගෙන ඉවරයි.
ජයවේවා. ඔහොම යන්.
75 වසරක සාපය නිමා වේවා
ජය නියතයි. NPP හැර වෙන විකල්ප නැත. ජයවේවා.
පීඩිත ඡන්ද වලින් බලයට එන්න පුළුවන්ද? අපි නම් ඡන්දෙ දෙන්නේ නැහැ...