IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජේ.ආර් නොසිතපු දෙයක් සිදුවෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමාගේ බෑනා ඡන්දෙන් පැරදී තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවේ යැයි ජේ.ආර් නිකමටවත් සිතන්නට නැතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී පැවසීය. 

"අවුරුදු 44කට පෙර ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව හදන වෙලාවේ මෙවැනි දෙයක් වේයැයි නොසිතන්නට ඇති බව ද අලහප්පෙරුම මහතා පැවසීය.

ව්‍යවස්ථාව හදා අවුරුදු 44කට පසු ජේ.ආර් ගේ බෑනා  මහ මැතිවරණයෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් අගමැති වී ජනාධිපති වූයේ ව්‍යවස්ථාව නිසා බවද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

 මෙවැනි විකෘති අනාගතයේ ඇති නොවන විදියට  පැලැස්තර ඇලවීමකින් ඔබ්බට ගොස්  රටේ ජනතාවට පක්ෂපාතී ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගන්නට  සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු බවද  ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

ජේ.ආර් නොසිතපු දෙයක් සිදුවෙලා

කොටි වන්නම Saturday, 22 October 2022 12:30 AM

බයවෙන්න එපා ගොයියෝ....අවුරුදු 30කට පස්සේ අපිත් ලඟඳිම නැගිටලා පෙන්වන්නම්..!

:       3       8

Hector Perera Saturday, 22 October 2022 12:40 AM

This guy voted for 17, 18, 19, 20

:       0       9

de silva Saturday, 22 October 2022 04:00 AM

මේක ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව නොවේ, ඒක ජේ.ආර්. ගෙන් පස්සේ 10 පාරක් විතර සංශෝධනය වෙලා.., ගෝඨා වෙනස් කළා ව්‍යවස්ථාව... නැවත මෛත්‍රීගේ තත්වයට ගෙනත්, මේකට දැන් ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව කියන එකේ කිසිම තේරුමක් නැහැ...

:       0       0

යෝගා Saturday, 22 October 2022 07:06 AM

උඩ පැනලා කඩාගන්න බැරි උන මිදි තිත්තයිලු නේද ඩලස්?

:       0       7

ganegoda Saturday, 22 October 2022 09:05 PM

උදාවෙලා තියන අසීරු තත්ත්වය තේරුම් අරගෙන කළ යුතු දේ කරන්න. ජේ.ආර් ගේ බම්බුවක් අවශ්‍ය නැහැ. ඒත් උඹලා එකෙකුටවත් ඒක තේරෙන්නේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site