
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සිද්ධියෙන් ඊයේ (25) අලුයම ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රහාරය එල්ල කිරීමට සඳහා ගිය පාර්ශවයේ පුද්ගලයකු වන වැල්ලම්පිටියේ වෙහෙර ගොඩල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ කේ දනූෂන් නමැත්තෙකි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබූ පැරණි ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුදායක පුවතක් මත්ද්‍රව්‍ය පාතාලය වෙනස් වෙන්න ඕනැ
මියගිය කෙනා තවමත් අවුරුදු 16 ක කොල්ලෙක්. ගිහිල්ලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් කරන්න වගේ කියලා නේද පේන්නේ. අවිගත්තෝ අවියෙන්ම නසි කියන්නේ ඕකට වෙන්න ඇති..!