(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ සමහරුන් ජනතාවට කොකා පෙන්වා වෙනත් පක්ෂ වටා ඒකරාශී වී සිටින බවත් ඒ ගොඩක් දෙනෙකුට තියෙන්නෙ නායකත්ව සිහින මිසවෙනත් දේවල් නොවන බවත් එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට සූදානම් වගේම ඉන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව පැවසූ කාරියවසම් මහතා මැතිවරණ සටන යද්දි කවුරු කවුරුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ඒකරාශී වන බව ස්ථිර යැයි ද සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’ඡන්දෙන් දිනන්නේ අපි’’
athura Thursday, 12 January 2023 04:29 PM
පස්චාත් භාගය තමයි
sisiraThursday, 12 January 2023 11:44 PM
රටේ වෙන දෙන්න පක්ෂයක් නැහැ, දේශපාලකයෝ නැහැ, විපක්ෂයක් නැහැ, හිටියත් වගකීම් ගන්න ඉදිරියට එන්නේ නැහැ. JVP කතව විතරයි, අපේ මේ පාරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම චන්දය ලබා දෙනවා. මහින්ද රාජපක්ෂ අමතක කරන්න බැහැනේ!
siri Thursday, 12 January 2023 04:32 PM
දවල්ද ?
jayasekara Thursday, 12 January 2023 04:45 PM
බම්බුව තමයි... අපිත් දුන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්... දැන් නම් කාටවත් අපේ ගෙදරින් ඡන්දෙ නැහැ. ගිහිල්ලා කටුගාලා එනවා. රට විනාශ කරලා තව කෙහෙල් මලක් කතාකරනවා.
sharm warn Thursday, 12 January 2023 04:51 PM
අපි කිව්වේ? අලියද? පොහොට්ටුවද? නැතිනම් පොහොට්ටුව ගිල්ල අලිබෙටිද?
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 12 January 2023 04:51 PM
ඔව්.. මෙන්න කියලා නියත වශයෙන්ම දිනාවි.. අපි බලමුකෝ.. නේද?
Buddika Thursday, 12 January 2023 04:58 PM
ඇම්මප ?, දැන් එලිවෙලා ගොඩක් වෙලා ගිහින්. දැන්වත් මුන් හොඩගනිල්ල එත් කුනු නම් අරින්න බෑ හම ගැහුවත්
mp Thursday, 12 January 2023 05:05 PM
ඡන්දෙන් දිනන්නේ ඔහෙලා තමයි. පැරදෙන්නේ රටේ ඉන්න මීහරක්. දිනුවා කියන්නේ තවත් හොරකම් කරන්න ලයිෂන් එකක් ලැබෙන එකනේ. ඒක දිනුමක් තමයි.
Bishan Thursday, 12 January 2023 05:29 PM
කොහොමත් අසුචි ගොඩකට මැස්සො විතරයි එක්රොක් වෙන්නේ...
Nihal Thursday, 12 January 2023 05:46 PM
මිනිස්සු පොලිමේ එයි මොකද පොලිම් වලට පුරුදු කරල හින්ද?
mahesh Thursday, 12 January 2023 06:36 PM
හරි හරි...! ඔයාලනේ දිනන්නේ, මොකටද බයවෙන්නේ, ඡන්දේ තියන්නකෝ බලන්න...!
siril Thursday, 12 January 2023 06:59 PM
මේ අය රට බංකොළොත් කරලා අපි බඩගින්නේ... තව මේ අයට සැප විඳින්න අපි ඡන්දෙ දෙනවද?
කිරිපුතා Thursday, 12 January 2023 07:39 PM
ඉල්ලන කවුරු හරි දිනයි. රට තමයි පරාද වෙන්නේ...
Asela Thursday, 12 January 2023 08:54 PM
ඔව් ඔව් ඔයාලා තමයි.
පශ්චාත් වෘෂණ ලොලොයියා Thursday, 12 January 2023 09:56 PM
අයිස් ගහල නැතුව අයිස් ගහපු එකෙක් වගේ කතාකරනවා දැකල නැත්තම් බලාගන්න මේං මේ ටයි පප්පා
LGPJ Friday, 13 January 2023 06:47 AM
ඔව්. සාමාන්‍ය ජනතාව අපායට යාවි. !!!!
Sherine chandrasekara Friday, 13 January 2023 07:39 AM
ඔව් ඔව් මුළු ලංකාවම බලන් ඉන්නේ ඕගොල්ලන්ව දිනවන්න