(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් අනුමත සීමාව ඉක්මවා දැරුවහොත් ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාගේ එම ධුරය අහිමි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අපේක්ෂකයන්ගේ වියදම් සම්බන්ධයෙන් කොළඹදී පැවැති වැඩමුළුවකදීය.
අනුමත සීමා ඉක්මවා ප්‍රචාරක වියදම් දැරීම නීති විරෝධී බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ වියදම් සම්බන්ධයෙන් නිරීක්ෂණ සංවිධාන විසින් විශේෂ වෙබ් අඩවියක්ද හඳුන්වා දෙනු ලැබ ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතර හිනා. ලංකාවේ නීතිය තියෙන්නේ ඔක්කෝටම උඩින්. හැබැයි දේශපාලුවන්ට යටින්...
ඕන ඔට්ටුවක්. කිසිඳු දේශපාලන පක්ෂ හෝ ස්වාධීන අයකු මැතිවරණයට කොතරම් වියදම් කළාදැයි හොයන්න බැහැ. මේකට වියදම් කලේ මම නෙවෙයි අහවලා පුද්ගලිකව කිව්වොත් ඒකට මොකක්ද කරන්නේ?
නීතිය හරියට කොන්ද කෙළින් තියාගෙන පවත්වාගෙන යාමට ඔබට ආත්ම ශක්තියක් තිබේ කියලා හිතනවා.