
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී දැන් ඇරැඹිණි.
රහස් ඡන්දයක් බැවින් ඡන්ද ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම හෝ ඡායාරූප ගැනීම ව්‍යවස්ථාව අනුව වරදක් බව ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. සම්ප්‍රදායානුකූල විනාඩි පහක් පාර්ලිමේන්තුවේ බෙදුම් සීනුව හැඬවීමෙන් අනතුරුව ඡන්ද විමසීම ඇරඹිණි.
ඡන්ද විමසීම ඇරඹීමට පෙර හිස් ඡන්ද පෙට්ටිය මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කෙරිණි .අනතුරුව ඡන්ද පෙට්ටි අගුළු දමා සීල් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි හිතනවනම් දැන් රට ගොඩයාවි කියල, මොලේ හොඳට පරීක්ශා කරවගන්න.
සොරාකන ලද මුදල් ගැන හොයන්න පොහොට්ටුව බලයේ සිටින තුරු බරිය වෙනත් පක්ශ වලටද නොහැකිය ජවිපෙ හැර. නමුත් ඔවුන්ටද බලය ලබාගත නොහැකිය ලංකාවේ හැටි ඔහොමය.