(යොහාන් භාසුර)
මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව ඇද්දැයි ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ග්‍රාම නිලධාරීන්ගෙන් විමසිය හැකි බව ද එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිට් එකට සෙටිෆිකේට් එකක් දාහල්ලා ඕක නැතුව යන්න බෑ...
මැතිවරණ මහලේකම්තුමා බොරුවක් කිව්වත් සීමාවක් ඇතුව කියන්නකෝ ඊයේ ලැබුණු එස්.එම්.එස් එකක් අනුව ඊයේ බැලුවා අද පුවත්පත් අනුව බැලුවා බලන්න පුළුවන්... 2022 වර්ෂයේ ඒවා පමණයි. එහෙම වුනේ ඡන්ද නාමලේඛන අත්සන් ගැනීමට ග්‍රාම නිලධාරි අද වෙනතුරුම අප හමුවට නොපැමිණි නිසාද කියලා අහන්නත් හිතෙනවා.
මැතිවරණ කොමසාරිස් වරයාගේ වෙබ්අඩවිය යාවත්කාලීන කර නැත. 2022ට පසු තොරතුරු ලබාගත නොහැක. කරුණාකර මැතිවරණ කොමසාරිස්වරයාට දන්වන්න.
අපේ රටේ බොහෝමයක් වැඩ මෙහෙම තමයි. SMS එවනවා අප්ඩේට් කරන්නේ නැතිව... තියෙන්නේ 2022
කොපමණ ප්‍රමාණයක් දාලා කියලා