(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණයකදී ඡන්ද ගැනීම සඳහා අල්ලස් දීමේ වරදට ගෙවිය යුතු දඩ මුදල රුපියල් 500යේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වරදකරුවන අයෙකුට දැනට පැනවිය හැකි දඩ දඩ මුදල රුපියල් 500කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස ලැබූ කාලයේ තිබුණු දඩයක් දැනට වලංගුයි කියන්න බැහැ... එ නිසා මෙවැනි පනත් හදනකොට වාර්ෂිකව 10% ක් වත් වැඩිවෙන ආකාරයට දඩයක් නියම කරන්න ඕනෑ... ඉතින් ඔය ලක්ෂ දහයක් මදි කියලා තමයි කියන්නේ... ඉතින් ඕක තවත් අවුරුදු 76ක් පවතින්න තමයි නියම කරන්න ඇත්තේ... පුළුවන් මොකද හොරුන්ට ඔය මුදල ඉතාමත් සුලුම එකක් තමයි. හොර ඡන්ද දැමීමටත් ලක්ෂ විස්සක්වත් නියම කළොත් වටිනවා..
ඒක නිසා තමා ආයේ ඡන්දෙ ඉල්ලන්න බැහැ කියලා කට්ටියක් කියන්නේ... දඩ ගෙවන්න සල්ලි තියෙන්න එපායෑ...!
ත්‍රස්තවාදීන්ට ඡන්ද වෙනුවෙන් අල්ලස් දුන්නා මහජන ආරක්ෂක ඇමැති කෙනෙක් යටතේ මේක කොහොම ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ... මේ වැඩවලට විනෝද සමය පරාදයි.