(ඩයනා උදයංගනී)
සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ වන්නේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට සාමාජිකයන් තිදෙනකු ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කළේය.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසා තිබුණේ සිය මුහුණු පොතෙහි සටහනක් යොදමිනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
චාල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් ඡන්දෙට බාධාවක් නෑ
නිහාල් Thursday, 26 January 2023 03:14 PM
ඒ වුණාට අලුතින් පත් කරන කෙනා මහින්දගේ ගොට්ටෙක් වුණාම කාටද වාසි...?
nalin Thursday, 26 January 2023 03:45 PM
මැතිවරනයක් පැවැත්වෙන වෙලාවෙ එකට බලපාන අයුරින් රාජකාරිය පැහැරහැර ඉල්ලා අස්වීම නීතිවිරෝදී නැද්ද?