(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
චරිත හේරත් මහතා කෝප් කමිටුවේ හිටපු සභාපති වරයකුද වන්නේය.චරිත හේරත් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන තුනක් දක්වා ඉහළ යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්. දැන් ඉතින් ආයෙත් මහණ වෙන්න තමයි ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ.
ඔයා කඹුරුගොඩ සෝරත කාලේ අපි ඔයාගෙන් බණත් අහලා තියනවා. ඒකෙන් වුණේ අපේ සසර ගමන තවත් දිග් ගැස්සුණු එක විතරයි...!