හිටපු කතානායකවරයකු වූ  චමල් රාජපක්ෂ මහතා  ජනාධිපතිවරණය සඳහා අද (04) මැතිවරණ  ලේකම් කාර්යාලයේදී  ඇප මුදල් තැන්පත්  කළේය.